News

කොරෝනා ආසාදිත තවත් 61 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ.