News

කොරෝනා රෝගීන් ගණන 674 ක් දක්වා වැඩි වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් තුන් දෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 674  ක් දක්වා ඉහළ ගොස් ඇත.