කොරෝනා වෛරසයෙන් තවත් 20ක් සුවවෙයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 20දෙනෙකු සුවය ලබා අද (27) රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 732දෙනෙකු සුවය ලබා තිබේ.
සෙ$ඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ තවත් ආසාදිතයින් 577දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10ක්.
