News

කොරෝනා වෛරසයෙන් ලොව පුරා දස ලක්ෂයක් සුවය ලබයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1,005,580ක් මේ වන විට සුවය ලබා ඇති බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය පවසයි.

කෙසේ වෙතත් ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,222,468 දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය සදහන් කරයි.

මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 228,270 දක්වා ඉහළ ගොස් තිබේ.