News

කොවිඩ්-19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් හදුනාගැනේ

තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2888 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ආසාදිතයින් 211 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.