කොවිඩ් අසාදිත 211 දෙනෙකු හඳුනාගෙන October 28, 2020 7:20 pm No Comments අද දින (28) කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිල නිවේදනයේ සඳහන් වේ.