News

කොවිඩ් ආසාදනය වූ 445දෙනෙකු සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 445දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 38,262ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් 45242කින් 6765දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 215කි.