News

කොවිඩ් ආසාදිතයාගේ අවමංගල්‍යයට ප්‍රදේශවාසීන් ගිහින්

සෞඛ්‍ය උපදෙස් වලට පිටුපාමින්’ පසුගියදා කොවිඩ් වෛරසය ආසදිතව සිය දිවි හානි කරගත් පානදුර ෆොන්සේකා මාවත ප්‍රදේශයේ තරුණයාගේ අවමගුලට සහභාගී වූ පිරිසක් නිරෝධායනයට ලක්කර ඇත.

ඒ අනුව අවමගුලට ගිය ප්‍රදේශයේ පවුල් 50කට අධික පිරිසකට මෙසේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම ගම්මානයම මේ වනවිට හුදකලා කිරීම සිදුකර තිබේ.