News

කොවිඩ් මරණ 130ක් දක්වා ඉහළට

තවත් කොවිස් මරණයක් ඊයේ(04)දින සිදු වී ඇති බව වාර්තා වේ

එලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පුද්ගලයෙකි.

එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද (04) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටිරියා ආසාදන සහ හෘද රෝග තත්ත්වය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ 130 දක්වා ඉහළ ගොස් ඇත.