කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට කොළඹ මහ නගර සභාව කිසිඳු මුදලක් අය නොකරන නමුත් ඒ සඳහා කොළොන්නාව මහ නගර සභාව රුපියල් හයදහස් පන්සියයක් අය කරන බව අනාවරණය වී ඇත.
දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක සිරුර ආදාහනයට මුදල් අයකිරීම අසාධාරණයක් බව ජනතාව පවසති.
හේමන්ත ලියනපතිරණ