කොවිඩ් රෝගීන් 32ක් සුවයි October 28, 2020 4:12 pm No Comments කොවිඩ්19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඒ් අනුව මෙරටදී සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4075ක් බවයි.