අද(24) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුරකථන 19ක් සිදුකළ විශේෂ සෝදිසියේ දී සොයාගත්තා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මේ බව ප්‍රකාශ කළා.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ භුමියේ වලක් හාරා එතුල මෙම දුරකථන සඟවා තිබු බවයි එතුමන් සඳහන් කළේ.