වරාය සේවකයන් විසින් පවත්වන විරෝධතාවයක් නිසා කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.
මේ වන විට එම ප්රදේශය ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ
කොළඹ වරාය නැගෙනහිර ජැටිය පුද්ගලීකරණය කිරීමට අත්හිටුවන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරතවෙයි