කොළඹ වරාය සේවකයන් වැඩ වර්ජනයක
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ වෘත්තිය ක්රියාමාර්ගවලට සමගාමීව කොළඹ වරායේ සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වරාය වෘත්තිය සමිතිය ප්රකාශ කරයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ සාමාජිකයින් තිදෙනා තවදුරටත් ග්රැන්ට් දොඹකර මත නැඟ විරෝධතාවයේ නිරත වෙයි.
