කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරිමට හේතුව
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත් කිරිමට සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ප්‍රදේශවලින් වාර්තා වන සිද්ධින් සංසදනය කිරිමේදී එම සිද්ධින් වල එකි නෙකට සබඳතාවක් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.
