කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් පෙරේදා (28දා) දින කොවිඩ් ආසාදිතයන් 174 දෙනකු හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ ආශ්රිත පවුල් 25 ක් ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මේ වනවිට ප්‍රදේශයේ පවුල් 447 ක් නිරෝධායනයට ලක්කර තිබේ.
සිරිසේන ගමගේ – කොළොන්නාව