කෝවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානය අමතන්න දුරකථන අංක කිහිපයක් November 3, 2020 8:22 pm No Comments කෝවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා පහසුවෙන් සම්බන්ධ විය හැකි ක්ෂණික දුරකථන අංක කිහිපයක් එම මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී තිබේ. එම දුරකථන අංක පහත නිවේදනයේ දැක්වේ.