ගුරු පත්වීම් ප්‍රදානය කිරීමට තොරතුරු රැස්කෙරේ
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා ඕන්ලයින් ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත අදාල තොරතුරු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ ශික්ෂණලාභීන්ගෙන් ඉල්ලා ඇත.
තොරතුරු ලබාදීම සඳහා – https://ncoe.moe.gov.lk
