ජාතික රෝහලටත් කොරෝනා යයි
කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ හේතුවෙන් රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසාදමා තිබේ.
මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
