News

ජාතික රෝහලේ අතිකාල දීමනා ගෙවීමට ගෙනා මුදල් සොරා ගනී

කොළඹ ජාතික රෝහලට කඩා වැඳුණු පිරිසක් ගිනි අවියක් පෙන්වා සේවකයින්ගේ අතිකාල දීමනා ලබා දීම සඳහා ගෙනැවිත් තිබු මුදල් කොල්ලකා ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් මරදාන පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වෙයි.