News

ටී 56 – 12 ක් සමග සැකකරුවෙකු හෝමගමින් අල්ලයි

හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ටී 56 වර්ගයේ ගිණි අවි 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ

මෙම ගිණි අවි දකුණේ පාතාල කල්ලි සාමාජිකයෙකුට අයත් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම ගිණි අවි සොයා ගෙන ඇත.