තවත් 102කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි October 31, 2020 9:42 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 102දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 21දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙකුත් 81දෙනා ආශ්‍රිතයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.