News

තවත් 193දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 193දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

එම ආසාදිතයින්ගෙන් 06දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනෙකුත් ආසාදිතයින් 187දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.