තවත් 316කට කොරෝනා November 11, 2020 9:52 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316දෙනෙකු හදුනාගෙන තිබේ. මොවුන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අද (11) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් ගණන 625කි.