තවත් ආසාදිතයන් 260කට අධික ගණනක් December 1, 2020 7:13 pm No Comments අද (01) දින කොවිඩ් ආසාදිතයන් 268ක් හඳුනා ගෙන තිබෙන බව සෞඛය අංශ සඳහන් කරනවා. එසේම මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ද 20,710ක් ලෙස වාර්තා වී ඇති අතර මෙරට සමස්ත ආසාදිතයන් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් ඇත.