News

තවත් ආසාදිතයින් 5දෙනෙකු පූර්ණ සුවය ලබයි

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 5දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට මෙරට කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2765දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.

මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2902දෙනෙකු හදුනාගත් අතර, ඉන් ආසාදිතයින් 126දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එම අමාත්‍යංශය සදහන් කරයි.