News

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හදුනාගැනේ

කොවිඩ්-19 ආසාදනය වූ තවත පුද්ගලයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මොවුන් කටාර් සහ ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව එම අමාත්‍යංශය සදහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2670 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 660ක්.