News

තවත් කොරෝනා රෝගීන් 09කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 09 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන2, 798ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ථ ආසාදිතයින් ගණන2,941ක් වන අතර මේ වන විට ආසාදිතයින් 132ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි