තවත් කොවිඩ් ආසාදිතයින් 22ක් හදුනාගැනේ
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3071ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
ඔවුන් කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 22දෙනෙකු වෙයි.
අද(31) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2868ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට ආසාදිතයින් 191 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
