තවත් කොවිඩ් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගැනේ October 8, 2020 6:54 pm No Comments මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයි පුද්ගලයින්ගේ සමීපතමයන් දසදෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.