තවත් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි April 30, 2020 1:24 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 139ක් වේ.