තවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි July 4, 2020 8:37 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2074 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. නව ආසාදිතයින් 4 දෙනෙකු අද දිනයේ වාර්තා වු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.