News

තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

මෙලෙස සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකි.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418 දක්වා ඉහළ ගොස් ඇත.