තවත් ප්‍රදේශයක් අද පස්වරුවේ සිට හුදෙකලා කෙරේ January 12, 2021 5:44 pm No Comments අද පස්වරු 6.00 සිට වහාම පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ 90 වත්ත හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.