2020 මහ මැතිවරණයේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව,
සමගි ජන බලවේගය – ආසන 02
එම්.එස් තවුෆීක් – 43, 759
ඉම්රාන් මහරූෆ් – 39,029
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 01
කපිල නුවන් අතුකෝරළ – 30, 056
ඉලංකෙයි තමිල් අරසු -ආසන 01
ආර්.සම්බන්ධන් – 21, 422