ත්‍රි’මලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ආසාදිත වෛද්‍යවරයා සමග සිටි වෛද්‍යවරයෙක්ට කොවිඩ්
ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය මීට පෙර කොවිඩ්19 ආසාදිත වූ වෛද්‍යවරයා සමග සිටි නිරෝධායනය වෙමින් සිටි වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා PCR පරීක්ෂණයක් මගින් එම වෛද්‍යවරයා අද කොවිඩ් ආසාදිත වෛද්‍යවරයකු ලෙස හඳුනාගෙන ඇත.
එම වෛද්‍යවරයාව අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවීමට සූදානම් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ
සුමේධ රොෂාන් – ත්‍රිකුණාමලය
