දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසෙයි July 20, 2020 10:28 am No Comments දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතීරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.