දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් August 31, 2020 9:33 pm No Comments ශ්රී දළඳා මාලිගාවට අයත් නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බව දළඳා මාලිගාවේ බලධාරීන් මේ බව තහවුරු කරයි. එය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.