දිවයින පුරා සියලු පාසැල් හෙට සිට නිවාඩු October 4, 2020 1:40 pm No Comments දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට (05) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. මින් පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා යි. රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.