දිස්ත්‍රික්ක පහකට නායයෑම් අවදානමක් July 20, 2020 11:02 am No Comments පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර ඇත. කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 9 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.