දුම්රිය මගීන්ට පණිවුඩයක් November 20, 2020 10:30 am No Comments ඉදිරි සති අන්තයේදී එනම් හෙට (21) හා අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව ශ්රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි.