නගරාධිපතිවරයෙකුගේ රියදුරෙකුටත් කොරෝනා
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ එම ආසාදිතයා සෑම දිනකම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවයි.
රියදුරු රැකියාවට අමතරව එම ආසාදිතයා කුලී ගමන් යන අතර, ඒ අනුව ඔහු පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයට ගොස් ඇත.
