නව කොවිඩ් ආසාදිතයන් 224ක් January 5, 2021 7:19 pm No Comments අද (05) දිනයේ අලුතින් කොවිඩ් ආසාදිතයන් 224 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් ඇත.