නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා කෙරේ April 28, 2020 9:20 am No Comments නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම නිසා ඒ ප්‍රදේශය අද(28) උදෑසන හුදකලා කර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.