News

නාවික හමුදාපති ධුරය වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්නට

නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා පත් කර තිඛේ.