News

නාවික හමුදාපතිට උසස් වීමක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අද්මිරාල් ධුරයට උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

වසර 36 ක නාවික හමුදා සේවයට සමුදෙමින් නාවික හමුදාපතිවරයා අද සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත