නාවික හමුදාවේ තවත් 4 ක් සුවය ලබයි June 24, 2020 9:19 am No Comments කොරෝනා ආසාදනව වී සිටි නාවික හමුදා සාමාජිකයින් 4 දෙනෙකු සුවය ලබා තිඛේ. ඒ අනුව නාවික හමුවේ කොරෝනා ආසාදනය වු සාමාජිකයින් 790 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත.