News

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අරඹයි

මෙවර මහ මැතිවරණය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද(13) ආරම්භ විය.

එම කටයුතු අද සිට ලබන 29 වැනි දා දක්වා සිදු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරයි