News

නිවාඩු ලබා ත්‍රි’මලේ ගිය පොලිස් කොස්තාපල්ට කොවිඩ්

කොළඹ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයක සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකුට කොවිඩ් ආසාදිත වී ඇත.

පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා ත්‍රිකුණාමලය තිස්සපුර ප්‍රදේශයට පැමිණ තිබෙන අතර එහිදී ඔහු දින 14ක කාලයක් නිරෝධායනය කර ඇති අතර දින 14 අවසන් වූ පසු කළ PCR පරීක්ෂණයෙන් ආසදිතයෙක් බව තහවුරු වී තිබේ.