News

නීති විරෝධිව ගෙනා කහ කිලෝ 1000ක් සොයාගෙන

කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල විමර්ශනයකින් තීරුබදු රහිතව ආනයනය කළ බවට සැලකෙන කහ කිලෝ ග්‍රෑම් දහසකට අසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී කහ ගෙන්වු බව කියන පුද්ගයෙකුට අදාල ලියකියවිලි කිහිපක් ද සොයාගෙන ඇත.

කහ තොගය වැඩිදුර විමර්ශනය සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා